News Line| Off Air
Generic placeholder image

Jul
4

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

618 Views


ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ
මෙරට වේලාවෙන් පස්වරු 3.30ට යි.

පළමු එක්දින තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයගත් අතර තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් එංගලන්තය හිමිකර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post