News Line| Off Air
Generic placeholder image

Jul
5

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

694 Views


ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන තිබෙන අතර එයින් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000 ක් මෙරටට මෙලෙස හිමිව තිබෙනවා.

අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට මෙම එන්නත ලැබුණු පළමු අවස්ථා ලෙසද මෙය සැලකෙයි.


News Articles
Latest Videos
Most Popular Post