News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබදව වතිකානුව නිවේදනයක් නිකුත් කරයි

520 Views


පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබදව වතිකානුව නිවේදනයක් නිකුත් කරයි

සැත්කමක් සඳහා පසුගියදා රෝහල්ගත කෙරුණු අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිලිබදව වතිකානුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන් වන්නේ උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් මේ වන විට පසුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post