News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම සලකාබැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

598 Views


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ  පෙත්සම සලකාබැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වී තිබෙනවා.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් ඉවත් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post