News Line| Off Air
Generic placeholder image

Jul
6

ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 40 පනියි

587 Views


ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 40 පනියි

මේ වන විට ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් හතලිස් ලක්ෂ 281 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ දිනයේද ලොව පුරා රටවල් තුළින්කොරෝනා මරණ 6,012ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post