News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

938 Views


සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍ර දෙකම එකම දිනයේ ලබාදීම හේතුවෙන් ඇති වූ සංකුලතා නිසා ඇය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post