News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන්

731 Views


එක් ආසාදිතයෙක් හමුවීම  නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන්

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් අද නියෝග කර තිබෙනවා. මාස 06 කට පසු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් නව ආසාදිතයෙක් වාර්තා වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post