News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

ගහක් කපන කොට ඒ ගසකට කොච්චර රිදෙන්න ඇතිද

598 Views


ගහක් කපන කොට ඒ ගසකට කොච්චර රිදෙන්න ඇතිද

ගහක් කොලක් ඒ ගහේ ජීවිත කාලයම කැප කරනවා ඒ වුනාට අපිට ඒ ගැන සතපහ වටිනාකමක් තියෙනවද මේ කොරෝනා නිසා දැන් ඒ මිනිස්සුන්ට හුසම ඔක්සිජන් මත ජීවිතය කැප කරන්න සිද්ද වෙලා ඔබ හිතුවද පොඩි ගහක් ලොකුගහක් කපන කොට ඒ ගසකට කොච්චර රිදෙන්න ඇතිද කියල ඒ ගස් අඩනවා ඔබට ඇසිල තියනවද මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න අහන්න ඔබට ඇසෙයි ඒ ගස් හඩන විලාපය…

හුස්ම ගැන කියවෙන අපූරු ගීතයක්.


News Articles
Latest Videos
Most Popular Post