News Line| Off Air
Generic placeholder image

Oct
6

යොහානිට ළමාසාරි අන්දන්න හදන ඔස්තාර්ලට

3208 Views


යොහානිට ළමාසාරි අන්දන්න හදන ඔස්තාර්ලට

යොහානි ගැන අපි දැන් දැන් දකිනවා බොහෝ අය සමාජ මාධ්‍ය හරහා යහපත් දේ වගේම කිසිම දෙයක් ගැන දන්නේ නැති කිසිම හේතුවක් නැතුව ඇයට යම් යම් චෝදනා ද සිදු කරන ආකාරය.. ඇත්තටම කිවුවොත් අපේ රටේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ ඇයට මේ එල්ලවන මඩ ප්‍රහාර ගැන කිසිම තැකීමක් සිදු කල යුතු නොවේ..මන්ද ඇය ගැන දන්නා අය ඇය කවුරුන්ද කියන වග හොදින්ම දනී.. මේ ඒ ගැන කතාවක්..


News Articles
Latest Videos
Most Popular Post