News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

තායිලන්තයෙත් ඔමික්‍රෝන් ආසාදිතයෙක්

483 Views


තායිලන්තයෙත් ඔමික්‍රෝන්  ආසාදිතයෙක්

තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබෙනවා.

මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post