F2 ගුවන්යානය වෙනුවට නව ප්‍රහාරක ජෙට් යානාවක් සඳහා එන්ජිම වැඩි දියුණු කිරීමට ජපානය සහ බ්‍රිතාන්‍ය ලබන මාසයේ ඒකාබද්ධ අධ්‍යනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
F2 ගුවන්යානය යනු ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායට අයත් ගුවන්යානයක්.
මෙම නව ප්‍රහාරක ජෙට් යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මුලිකත්වය ජපාන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.
එම ජපන් සමගම සහ බ්‍රිතාන්‍යයේ සමාගමක් එක්ව නව ජෙට් යානය සංවර්ධන කටයුතු සිඳු කරන බවයි වාර්තා වන්නේ.
වසර 40කට පසු ජපන් සමාගමක් ප්‍රහාරක ජෙට් යානාවක් සංවර්ධනයට නායකත්වය දුන් පළමු අවස්ථාවයි.
මෙම යානයේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය වෙන් කර ඇති මුදල මිලියන 750 ක් බවයි වාර්තා වන්නේ.