News Line| Off Air
Generic placeholder image

Dec
24

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

438 Views


LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

පිට පිට දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස කිරුළ පැලඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් වුණා.

ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.

ක්‍රීඩා, තරුණ කටයුතු සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමැති ඩී.වි. චානක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post