News Line| Off Air
Generic placeholder image

Dec
29

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සඳහා නිරෝධායන කාල සීමාව දින 05 කින් අඩු කිරීමට පියවර

455 Views


රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සඳහා නිරෝධායන කාල සීමාව දින 05 කින් අඩු කිරීමට පියවර

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සඳහා නිරෝධායන කාල සීමාව දින 10 සිට දින 05 කට අඩු කිරීමට අමෙරිකාවේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අන් අය සමීපයේ සිටින විට දින 05ක් අවම වශයෙන් මුහුණු ආවරණ පැළදිය යුතු බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර නව නිර්දේශයක් ලෙස එන්නත්කරණය නොලැබූ හෝ දෙවන මාත්‍රාව ලබා මාස හයක් ඉක්මවා වර්ධක එන්නත් නොලැබූ පුද්ගලයන් වෛරසයට නිරාවරණය වුවහොත් දින 05ක් නිරෝධායනයට ලක්විය යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post