News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

නව වසරේ පාසල් ආරම්භය හෙට

465 Views


නව වසරේ පාසල් ආරම්භය හෙට

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post