News Line| Off Air
Generic placeholder image

Jan
3

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව 20% කින් ඉහළට

758 Views


පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව  20% කින් ඉහළට

ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ අද සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව 20% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසනවා.

ඒ ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post