News Line| Off Air
Generic placeholder image

Jan
4

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

766 Views


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් ඊයේ නිවේදනය කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) නාරහේන්පිට අභයාරාමයට ගියා.

ඒ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post