News Line| Off Air
Generic placeholder image

Jan
4

රජයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ සුසිල් ජනපති නියෝග මත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

593 Views


රජයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ සුසිල් ජනපති නියෝග මත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

සුසිල් ප්‍රේමජයන්ත් මහතා සාමාන්‍යයෙන් කියන්න තියන දේ කෙලින් කියන දේශපාලඥයෙක් ලෙස ප්‍රසිද්ධයි.

අධි නීතීඥවරයෙකු වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජන විශ්වාසය.

අද ඔහුට රාජ්‍ය ඇමතිකම අහිමි වුණා.

ඒ ජනපති නියෝගයෙන්.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද?


News Articles
Latest Videos
Most Popular Post