News Line| Off Air
Generic placeholder image

Jan
4

දිල්ලියේ තුන්වන රැල්ල ඇරඹේ

433 Views


දිල්ලියේ තුන්වන රැල්ල ඇරඹේ

ඉන්දියාවේ නවදිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි වාර්තා වනවා.

නව කොවිඩ් රෝගීන්ගෙන් 84% ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බවයි වාර්තා වන්නේ.

සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල් ගත කිරීම් ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 4099 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post