News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

ජනප්‍රිය ගායක කේ කේ මියයයි

731 Views


ජනප්‍රිය ගායක කේ කේ මියයයි

ඉන්දීය ජනප්‍රිය ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් කේ කේ අභාවප්‍රාප්ත වී ඇත.

ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 53 වන වියේ පසුවිය.


News Articles
Latest Videos
Most Popular Post