කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C D E F G K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.
P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.
H I T කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.