News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

අද උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් නෑ

444 Views


අද උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් නෑ

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30.

P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30.


News Articles
Latest Videos
Most Popular Post