News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

දුම්රිය පීලි පැනීමක්

651 Views


දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බුස්ස ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post