News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

චීන නෞකාව අද පිටත්වෙයි

495 Views


චීන නෞකාව අද පිටත්වෙයි

දිවයිනට පැමිණි yuan wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව පස්වරු 4ට චීන නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමිවී ඇත.


News Articles
Latest Videos
Most Popular Post