News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

විදුලි ත්‍රීරෝද රථ හා විදුලි බස් රථ හඳුන්වාදීමට සාකච්ඡාවක්

536 Views


විදුලි ත්‍රීරෝද රථ හා විදුලි බස් රථ හඳුන්වාදීමට සාකච්ඡාවක්

ඛනිජ තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් (22) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීම පිළිබඳව මෙහිදී අවධානයට යොමු වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post