News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

පාසල් නිල ඇඳුම්වලට චීන අනුග්‍රහය

549 Views


පාසල් නිල ඇඳුම්වලට චීන අනුග්‍රහය

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් ඒ සඳහා එකඟවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

adum


News Articles
Latest Videos
Most Popular Post