News Line| Off Air
Generic placeholder image

Aug
24

ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් ගොඩබෑම අද

676 Views


ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් ගොඩබෑම අද

දිවයිනට රැගෙන ආ තවත් සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් අද (24) දිනයේ ගොඩබෑමට නියමිතව ඇත.

එමෙන්ම බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් ද ඊයේ (23) දිනයේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post