News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

අද විදුලිය කැපෙන හැටි

635 Views


අද විදුලිය කැපෙන හැටි

අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


News Articles
Latest Videos
Most Popular Post