News Line| Off Air
Generic placeholder image

Nov
11

කරුණාකර බොරු ප්‍රචාර නොකර ඉන්න

537 Views


කරුණාකර බොරු ප්‍රචාර නොකර ඉන්න

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝහල්ගතව බව ඔබ දන්නවා. ඒ ඔහු මුහුණ දුන් හදීසි අනතුර හේතුවෙන්. ඔහුට සුවය පතා ඔහුගේ පවුලේ අය මෙන්ම රසිකයින්ද නොයෙකුත් දෑ සිදුකරන අවදියක් මේ.නමුත් එවැනි කාළයක ඇසෙන මෙවැනි දෑත් නැතුවාම නොවේ. මේ සටහන මාධවී ඇන්තනී සිය මුහුණු පොතේ තැබූ සටහනක්.

“අප්පච්චි සම්බන්ධ කිසිඳු උපකරණයක් ගැන මම කිසිවෙකුටත් කිසිවක් කියා නැත.
මට කිසිවෙක් කිසිවක් කියා ද නැත.
ගිලනුන් මතින් ප්‍රසිද්ධිය සොයන කිසියම් දුශ්ට උන්මත්තකයෙක් එසේ ලියා ඇති බව දුටිමි. කරුණාකර බොරු ප්‍රචාර නොකර ඉන්න. 🙏”


News Articles
Latest Videos
Most Popular Post