News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මරුට

457 Views


කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මරුට

නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබේ.

එමෙන්ම එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට ද අකුණු සැර වැදී තිබුණු අතර ඔවුන් ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා තම බිරිඳ සහ තවත් කාත්තාවක් සමග ඊයේ (13) සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස අකුණු සැර වැදී අනතුරට පත්ව ඇත.


News Articles
Latest Videos
Most Popular Post