News Line| Off Air
Generic placeholder image

Nov
15

නලීන් පෙරේරාගෙන් පුතුට ආදරණීය සටහනක්

472 Views


නලීන් පෙරේරාගෙන් පුතුට ආදරණීය සටහනක්

නලීන් පෙරේරා ගැන පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහයත් සමග. ඇය විවාහයෙන් පසුව විදෙස්ගතවයි ජීවත් වෙන්නේ. නලීන් ඔහුගේ මුහුණු පොතේ තබා තිබූ සටහනකට අනුව අපට දැනගන්නට ලැබුණේ ඔහුගේ පුතුන් විදෙස්ගත වූ බවයි. ඒ ගැන සුබ පැතුමක් මෙන්ම දියණිය හා පුතු නැතිව ගෙවන දවස් ගැන ඇති දුෂ්කර බව ගැනත් ඔහු වචනයට පෙරලා තිබුණා.

My SON, Although it’s extremely difficult for Ammi and me to live without you and Akki, this marks the start of your next chapter. We adore you, and our thoughts and prayers are with you often. Good luck and safe travels.❤️❤️❤️❤️❤️🛫


News Articles
Latest Videos
Most Popular Post