News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

අද විදුලිය කැපෙන හැටි

498 Views


අද විදුලිය කැපෙන හැටි

අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


News Articles
Latest Videos
Most Popular Post