News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තුන්වන එක්දින තරඟය අද

723 Views


ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තුන්වන එක්දින තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරඟය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post