News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
6

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

472 Views


රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post