News Line| Off Air
Generic placeholder image

Dec
12

දසුන් ශානක ට දඩයක්

499 Views


දසුන් ශානක ට දඩයක්

Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 8 වැනිදා පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙන් මෙම දඩමුදල පනවා ඇති බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post