අද (12) දිනයේද ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.