News Line| Off Air
Generic placeholder image

Dec
12

පලාලි – චෙන්නායි අතර ගුවන් ගමන් ඇරඹෙයි

1098 Views


පලාලි – චෙන්නායි අතර ගුවන් ගමන් ඇරඹෙයි

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (12) නැවත ආරම්භ කෙරිණ.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද (12) උදැසන පැමිණියේය.

පැවති කොරෝනා වසංගත තත්ත්වය හා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ.


News Articles
Latest Videos
Most Popular Post