News Line| Off Air
Generic placeholder image

Dec
12

ඒ මගේ පෞද්ගලිකත්වය

396 Views


ඒ මගේ පෞද්ගලිකත්වය

නතාෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායිකාවක් වගේම නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගයි.
ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ නොකිරීමේ හේතුව පිළිබදව ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙසයි,

නතාෂා බොහෝ වේලාවට ප්‍රිහාන් ගැන කියන්නේ හෝ දෙන්නාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවාද?

හේතුවක් නෙමෙයි. ඒ මගේ පෞද්ගලිකත්වය. පෞද්ගලික ජීවිතය බෙදාහදා ගන්න ඕන තැන් තියනවා තමයි. නමුත් සමාජ මාධ්‍ය තුළ ඒ අයට කැමති දේවල් දැම්මත්, මොන කතා හැදුවත් මම ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නෑ.

අනූෂා රණසිංහ
රසදුන.


News Articles
Latest Videos
Most Popular Post