News Line| Off Air
Generic placeholder image

Jan
11

දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට අවදානය

537 Views


දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට අවදානය

එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100% ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.


News Articles
Latest Videos
Most Popular Post