News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

512 Views


සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැය 24 ක්‍රියාත්මක CCTV 60ක් පොලිස් මුරපොළ සහ දේවාල මුරකරුවන් මඟ හැර මෙම කොල්ලය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post