News Line| Off Air
Generic placeholder image

Jan
12

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ

421 Views


පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානියාට මිලියන 75ක්, හිටපු ආරක්ෂක ලේකම්වරයාට මිලියන 50ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට රුපියල් මිලියන 10ක් සිය පෞද්ගලික මුදලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post