News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

563 Views


රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.

මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post