ගයත්‍රි ඩයස් කියන්නේ වර්තමනය තෙක්ම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන සිටින රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.
රිදී තිරයේ, පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍යය තුලත් ඈ අතිශය ජනප්‍රිය චරිතයක්.
ගයත්‍රි ඩයස් ඇගේ සුන්දර ඡායාරූප සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.
ඒ ඡායාරූප හා සටහන පහතින් බලන්න
“සියල්ලටම කලින් ඔබ ඔබට ආදරය කරන්න”


