News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ උපන්දිනය සැමරූ හැටි

368 Views


රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රීය රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ප්‍රවීණ රංගන ශිල්පීන්වන ආනන්ද වික්‍රමගේ මා මානෙල් වානගුරුගේ වැඩිමහල් පුතුවන මොහු කලා ලොවේ කාගේත් හිතවතෙක්.

ජනිත් සෑම වසරකම වගේ මේ වසරේදීත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ වගේම සුපුරුදු පරිදි කලා ලොවේ හිතවතුන් රාශියක් මේ සදහා සහභාගී වෙලත් තිබුණා.

කලා ලොවේ ජනිත්ගේ යහළුවන් පිරිසක් විසින් ඔහුට අපූරු කේක් නිර්මාණයක් සකස් කර තිබුණා

ඔහු නාරාහේන්පිට රුධිැර පාරිවිලයන මධ්‍යස්ථානයේදී රොෂාන් රණවනගේ පුත් මිනෙත් සමග කේක් කපා උපන්දිනය සැමරුවා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post