News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

ජනප්‍රිය ගායක චිලී පුතු සමග සමරපු පළමු උපන්දිනය

443 Views


ජනප්‍රිය ගායක චිලී පුතු සමග සමරපු පළමු උපන්දිනය

ජනප්‍රිය ගායක ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වන චිලී තිලංක පසුගිය දා ඔහුගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් එදින රාත්‍රිය‍ේ තම නිවසේදී යාළු හිතමිතුරන්ට උපන්දින සාදයක් ද පවත්වලා තිබුණා.

මෙහිදී ඔහු ලස්සන ගීත කිහිපයක් කියමින් විනෝද වූ ආකාරය තම Facebook පිටුවේ පල කර තිබුණු අතර මෙවර උපන්දිනය තම පුංචි පුතා සමග සමරන පළමු උපන්දිනය වීම චිලීට විශේෂයි

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post