News Line| Off Air
Generic placeholder image

Feb
3

සමහර මතකයන් අපිව කවදාවත් දාලා යන්නේ නෑ

372 Views


සමහර මතකයන් අපිව කවදාවත් දාලා යන්නේ නෑ

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි චරිතයක්වන කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය තමයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. මේ දවස්වල ඇය ඉන්නේ නවසීලන්තයේ.

රයිනි පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ චරිතයක්. ඒ් ඇයගේ විවාහය අවසන් කල බවට ඇය මාධ්‍ය වෙත කියූ කතාව නිසයි.

ඇය වරින් වර සමාජ මාධ්‍ය වෙත ඇගේ ඡායාරූප විවිධ සටහන්ද සමගින් පල කරනවා. ඒ්වාද සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන්නක්‍. මෑතකදීත් ඇය ඇගේ ඡායාරූපයක් සමග සටහනක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

එම ඡායාරූපය හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post