News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

කලා ලොවේ මිතුරන්ගෙන් සාරංගට ලැබුණු සප්‍රයිස් එක

442 Views


කලා ලොවේ මිතුරන්ගෙන් සාරංගට ලැබුණු සප්‍රයිස් එක

කලා ලෝකයේ සිටින ජනප්‍රීයත්වයෙන් ඉහල ස්ථානයක හිමිකරුවෙකු වන සාරංග දිසාසේකර පසුගියදා ඔහුගේ උපන්දිනය සැමරුවා.

උපන්දිනය දා උදෑසන සිටම ඔහුට බිරිද දිනක්ෂිගෙන් පුදුම කිරිම් ලැබුණා. එලෙස ආරම්භවූ ඔහුගේ උපන්දිනය නිම වුණේ කලා ලෝකයේ ඔහුගේ මිතුරු මිතුරියන්ගෙන්ද ලැබුණු පුදුම කිරීමකින්.මේ අවස්ථාවට සාරංගගේ පුංචි දියණිය සාරාන්‍යාත් සහභාගී වුණා.

සාරංගට ලැබුණු සප්‍රයිස් එකේ වීඩියෝ පට කිහිපයක් ඔහුගේ යෙහෙලියන්වන යුරේනි නොෂිකා හා සචිනි අයේන්ද්‍රා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post