News Line| Off Air
Generic placeholder image

Feb
2

ඉන්දීය සිනමාවේ දැවැන්තයින් සමග ශ්‍යාම්

414 Views


ඉන්දීය සිනමාවේ දැවැන්තයින් සමග ශ්‍යාම්

ශ්‍යාම් ප්‍රනාන්දු ලංකාවෙන් ඉන්දීයානු තිරයට ගිය දැවැන්ත නළුවෙකි.

පසුගිය කාලයේ ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ නවතම සිනමාපටය වූ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ රගපෑමත් සමග ශ්‍යාම් ප්‍රනාන්දු වඩාත් කතාබහට ලක් වුණා.

ඒ අනුව ඉන්දීය සිනමාවේ විශිෂ්ඨයන් වන Roshan Mathew හා Darshana Rajendran සමග වැඩ කිරීමට ඔහුට නැවත අවස්ථාවක් ලැබී තිබෙනවා

ඔහු මෙම සුභ ආරංචිය තම Facebook පිටුවේ ඡායාරූප සමගින් මෙලෙස බෙදාගෙන තිබුණා.

It’s a great opportunity for me to work with these two great actors in Indian cinema Roshan Mathew and Dharshana Rajendran.

එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post