News Line| Off Air| Games
Generic placeholder image

Feb
4

“ගජ මෑන්” ගැන අනුෂ්ක කියූ දේ

244 Views


“ගජ මෑන්”  ගැන අනුෂ්ක කියූ දේ

පසුගියදා සියත ස්ටාර් වෝර්ස් වැඩසටහනට වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන සහ ඔහුගේ මිතුරා මෙන්ම ගජමෑන් චිත්‍රපටයේ කණ්ඩායම සහභාගී වුණා.

අනුෂ්ක උදාන, ධනූ ඉන්නසිතම්බි, යුරේනී නොෂිකා, නතාෂා පෙරේරා, දුලාජ් ජයතිලක, ජනක රණසිහ යන අය ඒ් සදහා එක් වී සිටියා. මෙහිදී ඔවුන් ගජමෑන් චිත්‍රපටය ගැන හා වස්ති කණ්ඩායමේ වැඩකටයුතු ගැනද බොහෝ විස්තර කලා.

ගජමෑන් චිත්‍රපටය සාර්ථක කර ගැනීමට සහය වූ විශේෂ කිහිපදෙනෙක් පිළිබදව සදහන් කරන්නට අමතක කලේ නෑ . අනුෂ්ක චිත්‍රපටය ගැන කිව්වේ මෙවන් අදහසක්,

මේ ෆිල්ම් එකේ මූල බීජය ඇනිමේෂන් Create කරපු කට්ටිය.
එයාලාගේ දක්ෂතාවය මිල කරන්න බෑ. 10 දෙනෙක් කරන වැඩක් මේකෙ එක්කෙනෙක් කරලා තියෙනවා.
මේකෙ Color grade artist පවා ලංකාවේ එක්කෙනෙක්.
ගජමෑන් ෆිල්ම් එකේ 50% ම credit එක තියෙන්නේ ඇනිමේෂන් කරපු අයට


News Articles
Latest Videos
Most Popular Post