News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

දසුන් පතිරණගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් බිරිද තැබූ සංවේදී සටහන

560 Views


දසුන් පතිරණගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් බිරිද තැබූ සංවේදී සටහන

දසුන් පතිරණ කියන්නේ මෙරට රංගන ශිල්පීන් අතර සිටින සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක්. දසුන්ට දියණියන් දෙන්නෙක් සිටින බව අප කවුරුත් දන්නා කරුණක්. දසුන්ගේ වැඩිමහල් දියණිය ශයියා ලිලීගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

උපන්දිනය දා දසුන්ගේ බිරිද දියණියට සුබ පතලා ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි,

Happy Birthday මගෙ බෝනික්කි. මේ කියන කතාව සහතිකම ඇත්ත. දුවෙක් ඉන්නම ඕනි තාත්තෙක්ට. ඔයාව මං හැදුවෙම ඔයාගෙ ඩැඩා වෙනුවෙන්…මං නැති දවසකත් එයාව බලාගන්න කෙනෙක් ඕනි නිසා…. නංගි ඔයාව බලාගන්නවා..ඔයා ඩැඩාව බලාගන්නවා….අපිට වාසනාව ගෙනාවෙම ඔයාලා…..රජෙක් වෙන්න ඔටුන්නක් ඕනි නෑ..දුවෙක් හිටියම ඇති…


News Articles
Latest Videos
Most Popular Post