News Line| Off Air
Generic placeholder image

Feb
8

හස්බන්ඩ්ව සප්‍රයිස් කරපු විනූ

481 Views


හස්බන්ඩ්ව සප්‍රයිස් කරපු විනූ

කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්.

කසුන් හා විනූ මේ දවස්වල විනෝද චාරිකාවක් ගිහිින් ඉන්නේ. ඒ අතිශයින් ජනප්‍රිය ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සැකසුනු හෝටලයකටයි.

මේ දෙදෙනා එහි ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post